ඉතිහාසගත වූ රොනාල්ඩෝ..
By krishani
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පෘතුගාලය සහ ඝානාව අතර පැවති තරගයේ ජය පෘතුගාල කණ්ඩායමට හිමි විය.
ඒ ගෝල 3-2ක් ලෙසටයි.
එහිදී පෘතුගාල කණ්ඩායමේ ක්‍රීඩක රොනාල්ඩෝ ලෝක කුසලාන පාපන්දු තරගාවලි පහක දී ගෝල වාර්තා කළ ලොව එකම පාපන්දු ක්‍රීඩකයා බවට පත් විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |