කොවිඩ් ආසාදිතයින් තවත් ඉහලට

Covid19 quarantine Isolated travel restriction
By Sithumi Jun 10, 2021 03:31 PM GMT
Sithumi

Sithumi

Report

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 573 ක් හදුනා ගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැන්වුවා.

ඒ අනුව අද දිනයේ සමස්ත ආසාධිතයින් ගණන 2715 දක්වා ඉහළ ගියේය.