වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාව ඇප මත: මුදාහැරේ

Report

ඊයේ (04) උදෑසන මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවූ වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාව ඇප මත මුදාහැර තිබේ.

වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා මෙලෙස අධිකරණයට බාරවී ඇති අතර ඔහුව රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ.

සැකකාර වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාගේ විදෙස් ගමන් තහනම් කර ඇති අතර හෙට (05) දිනයේදී කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට ද නියෝග කර ඇත.

අවුරුද්දට අත්‍යවශ්‍ය ආහාර සහන මිලට

අවුරුද්දට අත්‍යවශ්‍ය ආහාර සහන මිලට

ඩොලර්වලට බදු ගැහුවොත් තරුණ පෙළ වෙන මඟක යයි

ඩොලර්වලට බදු ගැහුවොත් තරුණ පෙළ වෙන මඟක යයි