අවුරුදු පහකට පසු කුමාරීට පහර දුන් සැකකරුට දඩුවම්..

Report

බණ්ඩාරගම වෑවිට ප්‍රදේශයේදී කුමාරි නමැති ඇතින්නියකට හෙණ්ඩුවෙන් ඇන වේවැලකින් පහර දී හිංසනය සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කළ ඇත්ගොව්වා ව රුපියල් 75,000ක ශරීර ඇප මත මුදාහැරීමට පානදුර වැඩබලන මහෙස්ත්‍රාත් ජයන්ති පීරිස් මහත්මිය විසින් නියෝග කර ඇත.

රටවල් දෙකක් එකිනෙකාට ඇගිලි දික්කරමින් මුහුද මැද ගැටුමක..(VIDEO)

රටවල් දෙකක් එකිනෙකාට ඇගිලි දික්කරමින් මුහුද මැද ගැටුමක..(VIDEO)

මෙලෙස ශරීර ඇප මත මුදාහැර ඇත්තේ කිරිඳිවැල මැද්දේගම හිස්වැල්ල ප්‍රදේශයේ පදිංචි මොහොට්ටි මුදියන්සේලාගේ ලලිත් බණ්ඩාර නමැති 51 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම සත්ත්ව හිංසන සිද්ධිය 2019 වසරේදී සිදුවී තිබූණි.