මුදල් විශුද්ධිකරණ චෝදනා - යෝෂිත සහ ආච්චි ඩේසි ෆොරස්ට්ට එරෙහි නඩු තීන්දුව

Report

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කර තිබෙන තවත් නඩුවක් ජූලි මස 16 වෙනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

එම නඩුව අද (10) කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මී සිංගප්පුලි මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විත්තිකරුවන් වන යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් අධිකරණය හමුවේ පෙනී සිට තිබේ .

බටගොඩ ගිනිගත් 'මව්පිය සෙවන' රැඳවුම් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂට ඇප

බටගොඩ ගිනිගත් 'මව්පිය සෙවන' රැඳවුම් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂට ඇප

  

කුඩු සහ අයිස්වලට වැදුණු මරු පහර - දැන්ම අමතන්න

කුඩු සහ අයිස්වලට වැදුණු මරු පහර - දැන්ම අමතන්න