කොළඹ විරෝධතාවයකට අධිකරණයෙන් නියෝග

By Hashini Apr 05, 2025 06:46 AM GMT
Report

අද (05) දිනයේ කොළඹදී සිදුකිරීමට සැලසුම් කර තිබෙන බව කියන උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් පොලීසිය කොටුව අධිකරණයට කරුණු වාර්තා කර වාරණ නියෝගයක් ලබාගෙන තිබෙනවා.

එලෙස වාරණ නියෝග ලැබී ඇත්තේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ, අන්තරේ ක්‍රියාකාරීන් ඇතුළු පාර්ශ්වයන් විසින් සිදු කිරීමට නියමිත බව කියන උද්ඝෝෂණයක් සම්බන්ධයෙනි.

කොළඹ විරෝධතාවයකට අධිකරණයෙන් නියෝග | Court Orders A Protest In Colombo