ප්‍රධාන පිරිසක‌‌ට ජනාධිපති ලේකම් කාර්යාලය අවට මාර්ග කිහිපයකට ඇතුලුවීම වළකාලමින් දැමු අධිකරණ නියෝගය මෙන්න...(PHOTOS)

Report

ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වන සියලුම මාර්ග පොලීසිය විසින් අවහිර කර තිබුණි.

එම ප්‍රදේශයේ ඇති හෝටල් සහ අනෙකුත් ස්ථානවල සේවය කරන පුද්ගලයින් සහ ඔවුන්ගේ රථවාහන පරීක්ෂා කිරීමෙන් අනතුරුව මාර්ගයට ඇතුළුවීමට අවසර ලබාදෙන බවයි වාර්තා වන්නේ.

එම මාර්ග අවහිර කිරිම සදහා අධිකරණ නියෝගයක් ලබා දි ඇත.

අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලයේ ප්‍රධාන පිරිස් සදහා ජනාධිපති කාර්‍යාලය සහ මන්දිරය අවට මාර්ග කිහිපයකට ඇතුලුවීම වළකාලමින්.

එම නියෝගය පහතින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....
join now

GalleryGallery