කෙහෙළිය ගැන අද ලැබුණු විශේෂ අධිකරණ නියෝගය..!

Keheliya Rambukwella Ministry of Health Sri Lanka Immunoglobulins
By Sewvandhi Mar 25, 2024 10:19 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොළඹ මහාධිකරණය විසින්, රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇප මත මුදාහරින්නැයි ඉල්ලා ගොනුකර තිබූ ප්‍රතිශෝධන පෙත්සමේ නියෝගය අප්‍රේල් මස 03 වනදා ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා දීර්ඝ කරුණුවිමසා බැලීමකින් අනතුරුව මෙම තීන්දුව ලබා දී තිබුණි.