ඇවන්ගාඩ් සමාගමේ රිට් පෙත්සම් 2ක් අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි

Report

ඇවන්ගාඩ් සමාගම විසින් පවත්වාගෙන ගිය අවි ගබඩා තුනක් ඉවත් කරගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විසින් නිකුත් කරනු ලැබූ නියෝගයක් බලරහිත කිරීමේ නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකළ රිට් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කර ඇත.

එම සමාගම සහ එහි සේවකයින් විසින් ගොනු කර තිබූ රිට් පෙත්සම් දෙකක් මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.

මාලිමා අපේක්ෂකයෙකුගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

මාලිමා අපේක්ෂකයෙකුගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

වතු කම් කරුවන්ගේ දෛනික පැමිණීමේ දීමනාව සදහා නීතිමය රාමුවක් හදන්න යයි

වතු කම් කරුවන්ගේ දෛනික පැමිණීමේ දීමනාව සදහා නීතිමය රාමුවක් හදන්න යයි