හොරකම් කරලා බෝට්ටුවකින් පැනල ගිහින්..හොරු කියලා අමතක වෙලා ප්ලේන් එකේ ඇවිත්..

Report

මූල්‍ය වංචාවක් සිදුකර බෝට්ටුවකින් ඉන්දියාවට පළා ගිය අඹුසැමි යුවළක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අද (26) අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රිකුණාමලය මුහුදේ පාවෙමින් තිබියදී අබිරහස් යානයක් සොයා ගැනේ..

ත්‍රිකුණාමලය මුහුදේ පාවෙමින් තිබියදී අබිරහස් යානයක් සොයා ගැනේ..

මෙම අඹුසැමි යුවල මීට වසර 3කට පෙර රුපියල් මිලියන 1,600ක මූල්‍ය වංචාවක් ඉන්දියාවට පළාගොස් තිබේ.

රහස් පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

You may like this video