නැකත් පස්සේ දුවලා වැඩක් නෑ - නැකැත් භාර ඇමති නැකත් කුඩු වෙන්න ගහයි. - (VIDEO)
මේ දින වල රට පුරා ආන්දෝලනයට තුඩු දී ඇති සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුව ගැන බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක කියා සිටියේ,නැකත් පස්සේ දුවලා ඵලක් නොමැති බවයි.
ඔහු මේ බව කියා සිටියේ, පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහි අමාත්‍යවරයා ඒ, සම්බන්ධයෙන් වැඩිදුරටත් කියා සිටියේ මෙවැන්නක්,