පොලිසියෙන් හිරිහැරයක්, කරදරයක් නම් මෙහෙම කරන්න..
By Piyumika
පොලිස් නිලධාරියෙකුගෙන් යම් පුරවැසියෙකුට සිදුවන කිසියම් හිරිහැරයක්, කරදරයක් හෝ බලය අනිසි ලෙස භාවිත කිරීමක් නම්, ජාතික පොලිස් කොමිසමට පැමිණිලි කළ හැකියි.
මේ සදහා 1960 / 071 0361010/0112166500 අංක අමතන්නැයි ජාතික පොලිස් කොමිසම දැනුම් දෙනවා .
https://www.ncp.gov.lk සහ info@npc.gov.lk වෙබ් අඩවි වෙත පිවිසීමෙන්ද අදාල පැමිණිලි කිරීමේ හැකියාව පවතිනවා.
ජාතික පොලිස් කොමිෂන් සභාව, අංක 09 ගොඩනැගිල්ල, BMICH පරිශ්‍රය, බෞද්ධාලෝක මාවත, කොළඹ 07. ලිපිනය වෙතද පැමිණිලි සිදුකිරීමේ හැකියාව තිබෙනවා.
You may like this video