කෙහෙළියගේ කාලේ අක්ෂිකාච අවුලත් උඩු දුවයි - හිටපු ලේඛම් අක්ෂි කාච වලිනුත් ගහලා ? - (VIDEO)

Report

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළියගේ කාලය ගෙනා අක්ෂි දියර නිසා බොරල්ල ළමා රෝහලේ දරුවන්ගෙත් ඇස් අන්ධ වීමට හේතු වී ඇති බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා

ඔහු ඒ බව කියා සිටියේ, මාධ්‍ය හමුවකට එක්වෙමින්,