දුරකථනයෙන් අසභ්‍ය වචන ඇසූ පොලිස් නිලධාරිනිය..

Report

කොළොන්නාව - ගොතටුව පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේනිලධාරිනියනට දුරකථන ඇමතුමක් ලබා දි අසභ්‍ය වචන ප්‍රකාශ කරමින් ලිංගික අතවර සිදුකළ බවට චෝදනා එල්ලවු එම පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය මස 25 වැනිදා අදාළ පොලිස් නිලධාරිනිය නිවසට ගොස් සිටියදී නාඳුනන පුද්ගලයෙකු ඇමතුමක් ලබා දෙමින් අසභ්‍ය වචන ප්‍රකාශ කළ බවටයි ඇය විසින් පැමිණිලි කර ඇත්තේ.

පාසල් ළමුන්ට සුභම සුභ කාලයක් - විශේෂ දීමනාවක් ළඟදීම අතට - ලැබෙන ගාණත් කියයි..

පාසල් ළමුන්ට සුභම සුභ කාලයක් - විශේෂ දීමනාවක් ළඟදීම අතට - ලැබෙන ගාණත් කියයි..

ඒ අනුව සිදුකළ දුරකථන විශ්ලේෂණ වාර්තා අනුව අදාල ඇමතුම ලබාගත් දුරකථන අංක සිම්පතේ හිමිකරු එම පොලිසියේම රාජකාරී කරන කොස්තාපල්වරයෙකු බවට අනාවරණය වී තිබෙනවා.

මෙම පොලිස් කොස්තාපල්වරයා විවිධ ප්‍රදේශවල කාන්තාවන්ට ඇමතුම් ලබා දෙමින් අසභ්‍ය වචන ප්‍රකාශ කර ලිංගික අතවර සිදුකරන බවට පැමිණිලි කිහිපයක්ම ලැබී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සදහන් කළේ.

ගම්මානය වටා ඉදිකර තිබෙන ආරක්ෂිත මුර කපොලු ඉවත් කර නිදහස දෙන්න.. ශ්‍රේෂ්ඨාධිකරණයට කවුරුත් පුදුම කරමින් පෙත්සමක්..!

ගම්මානය වටා ඉදිකර තිබෙන ආරක්ෂිත මුර කපොලු ඉවත් කර නිදහස දෙන්න.. ශ්‍රේෂ්ඨාධිකරණයට කවුරුත් පුදුම කරමින් පෙත්සමක්..!

……………………………………………………………………………………

You may like this video 👇