රාජ්‍ය සේවකයින්ට සුබම සුබ පණිවිඩයක් - බලන්නකෝ මොකක්ද කරන්න යන්නේ කියලා..

Report

මෙවර තෛපොංගල් සැමරුමෙන් පසුව රාජ්‍ය සේවකයන්ට යම් ආර්ථික සහනයක් ලැබෙනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ ය.

රාජ්‍ය සේවකයින්ට සුබම සුබ පණිවිඩයක් - බලන්නකෝ මොකක්ද කරන්න යන්නේ කියලා.. | Concessions To Government Servants

එමෙන්ම, සියලු ජනතාවට ආර්ථික අපහසුතා තිබෙන බව තමන් හොඳින් දන්නා බව ඒ මහතා පැවසීය.

රටේ ආර්ථිකය ස්ථාවර කිරීමත් සමග සියලු ජනතාවට ආර්ථික සහන ලබාදීමට කටයුතු කරන බව ඔහු කියා සිටියේ ය.

තව ද, පසුගිය වසරේ සිදුකළ ආර්ථික ප්‍රතිසංස්කරණය නිසා ගෙවීමට තිබු සියලු බිල්පත් මේ වන විට ගෙවා අවසන් කර ඇත.

රාජ්‍ය සේවයට බඳවා ගැනීමක් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් - ඒ සඳහා මේ දේ කරන්න..

රාජ්‍ය සේවයට බඳවා ගැනීමක් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් - ඒ සඳහා මේ දේ කරන්න..


එමෙන්ම, ඉදිරි කාර්තු හතර තුළ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය සියළු පියවර ගෙන ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දෙනු ලැබීය.

මේ වසර අවසන් වන විට ආර්ථික වර්ධන වේගය 3% ක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන අතර 2025 දී එය 5% ක් දක්වා වර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් ය.

කෙසේ වෙතත්, මේ බව ඊයේ (04) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්කයන්හි විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ ය.

Sponsored By Sarrita Jewellery