සදුදා දිනයේ සිට ජනතාවට වන්දි ගෙවීමක්.. එය හිමිවන සුවිශේෂ පුද්ගලයන් මෙන්න..
වගා හානි සඳහා වන්දි ගෙවීම ලබන සඳුඳා සිට සිදු කරන බව කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.
ඊයේ(05) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා අදහස් දක්වමින් කියා සිටියේ යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට දැනටමත් රජයට අයත් පොහොර සමාගම් විසින් කටයුතු සලසා ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |