රජයෙන්, තවත් පිරිසකට බැංකු ගිණුමටම මුදල්.. මේ මාසේ අවසන් වෙන්න කලින්.. ලැබෙන්නෙ මෙහෙම..
Government Of Sri Lanka
Floods In Sri Lanka
Latest Headlines
Decision Making
National People's Power - NPP
By krishani
ගංවතුර තත්ත්වය හේතුවෙන් හානියට පත්වූ වගාවන් පරීක්ෂා කිරීම මේ වන විට අවසන් කර ඇත.
ඒ බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සදහන් කළේ ය.
ඒ අනුව පොළොන්නරුව, වවුනියා, මුලතිව්, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල හැරුණු කොට සෙසු දිස්ත්‍රික්කවල වගා හානි වෙනුවෙන් මේ මාසය අවසන් වීමට පෙර වන්දි මුදල් නිදහස් කිරීමට සැලසුම් කර ඇත.
කෙසේ වෙතත්, ඒ අනුව අම්පාර, ත්‍රිකුණාමලය, මන්නාරම, අනුරාධපුරය යන දිස්ත්‍රික්කවල වන්දි මුදල් කඩිනමින් නිදහස් කිරීමට කටයුතු කරනු ඇත.
You May Like This Video👇