චීනයට පෝට් සිටියෙන් වන්දියක්.

Port of Colombo Dilum Amunugama Sri Lanka China
By Hashini Oct 14, 2023 02:45 AM GMT
Hashini

Hashini

Report

 වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් ප්‍රමාද කිරීම හේතුවෙන් අමතර බිම් කොටස් 10ක් වන්දියක් ලෙස චීනයට ලබා දීමට සිදුව ඇති ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

යහපාලන රජය සමයේ මෙම ඉදිකිරීම් ප්‍රමාද වී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (13) පවතී මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ආයෝජකයන් 17 දෙනෙකු වරාය නගරයේ ආයෝජන සඳහා කැමැත්ත පළ කර ඇති අතර,එහි වටිනාකම රුපියල් බිලියන 1.6ක් බවයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ජපාන ශ්‍රී ලංකා නිදහස් වෙළඳ කලාපයක් ඇති කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවයි. 

ReeCha