මැතිවරණයෙන් මාලිමාව පසුබෑමක..

Latest Headlines Sinhala news
By Akash May 06, 2025 07:01 PM GMT
Akash

Akash

Report

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් පවතී.

දැනට නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය සැලකිය යුතු පසුබෑමක් පෙන්නුම් කරයි.

දැනට නිල ප්‍රතිඵල අනුව පළාත් පාලන ආයතනවල බලය ජාතික ජන බලවේගයට තනිව පිහිටුව හැකි පිහිටුවිය හැකි වන්නේ සීමිත ප්‍රමාණයක පමණි. බහුතර ප්‍රමාණයක ඔවුන් සියයට පනහ සීමාව සපුරා ගැනීමට සමත් වී නැත.

පසුගිය මහ මැතිවරණයේ හෝ ජනාධිපතිවරණයේ ලබාගත් ඡන්ද ප්‍රතිශතයන් හෝ ඡන්ද සංඛ්‍යාවන් ලබා ගැනීමද අභියෝගයක් වන ලකුණු පෙනෙන්නට තිබේ.

ReeCha