Facebook එකේ මේ දේ කරොත් නම් ඔයා ඉවරයි..පස් දෙනෙක් එකතු වෙලා කරන්න යන දේ..
ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ, මහ මැතිවරණය පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන අසත්‍ය ප්‍රචාර පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත්කර බවයි.
එම කණ්ඩායම නිලධාරීන් 05 සමන්විත වෙයි.
යම් පක්ෂයක් හෝ අපේක්ෂකයෙකු සම්බන්ධයෙන් සිදුකරන අසත්‍ය ප්‍රචාර,අගතියට පත්කිරීම් සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමට නියමිතයි.
එම කොමිෂන් සභාව පවසන්නේ, එවැනි දැන්වීම් සමාජ මාධ්‍ය ජාලා වලින් ඉවත් කිරීමට කටයුතු කරන බවයි.
බරපතළ ප්‍රකාශන සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පවසයි.