බැංකු ගණුදෙනුකරුවන්ට විශේෂ දැනුම්දීමක්..මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න..
ඕනෑම බැංකුවක ගණුදෙනු කරුවන් මේ ගැන විමසිල්ලෙන් ඉන්න.
කොමර්ෂල් බැංකුව විසින් තම පාරිභෝගිකයින් වෙත විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.
එමගින් දන්වා ඇත්තේ මේ වන විට රට පුරා විවිධ වංචනික ක්‍රමයන් හරහා බැංකු ගිනුම් වල පවතින මුදල් ගිණුම් හිමියන්වත් නොදැන වෙනත් පුද්ගලයින් සතු කර ගැනීමේ දැවැන්ත ජාවාරමක් පවතින හෙයින් එමගින් ආරක්ෂා වීම සඳහාය.
ඒ අනුව, තම පාරිභෝගිකයින්ගේ ගිණුම් වල පවතින මුදල් ආරක්ෂා කර ගැනීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් තම පාරිභෝගිකයින් ගෙන් මෙලෙස ඉල්ලීමක් කර තිබේ.
එම විශේෂ ඉල්ලීමට අදාල නිවේදනය පහතින් දැක්වේ.
Sponsored By Sarrita Jewellery
