පවතින තත්ත්වය පාලනයෙන් තොරයි - සියල්ල සිදුවීමට ප්‍රථම කොළඹ විශ්වවිද්‍යාලයත් තීරණයක් ගනී

Report

කොළඹ විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන කටයුතු හෙට (10) සිට එළඹෙන 15 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ සිදු කිරීමට පියවර ගෙන ඇති බව එම විශ්වවිද්‍යාලයීය පාලන අධිකාරිය සඳහන් කරයි.

එසේ පියවර ගෙන ඇත්තේ, ඩෙංගු ව්‍යාප්තිය හමුවේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන බව සඳහන් කරයි.

මේ වන විට මෙම රෝගී තත්ත්වය හේතුවෙන් මේ වන විට රෝගීන් විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර මරණ 42ක් සිදුව ඇත.

නැවතත් ඉන්ධන මිල ගණන් සංශෝධනය වේ - වැඩි වූ අගයන් මෙන්න

නැවතත් ඉන්ධන මිල ගණන් සංශෝධනය වේ - වැඩි වූ අගයන් මෙන්න

බැංකු ගිණුමක් හිමි ශ්‍රී ලාංකිකයන්ට පොලිසියෙන් විශේෂ නිවේදනයක්

බැංකු ගිණුමක් හිමි ශ්‍රී ලාංකිකයන්ට පොලිසියෙන් විශේෂ නිවේදනයක්