කොළඹ කොටස් මිල ඇද වැටෙයි
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (17) දින ඒකක 17.29 කින් (0.07%) පහත වැටී ඇත.
අනතුරුව එය 23,882.82 කින් අවසන් විය.
ඒ අනුව රුපියල් බිලියන 4.2ක් වශයෙන් පිරිවැටුම වාර්තා විය.