අද දිනය වන විට කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 5,616.57කින් අවසන් වුණා.
එය ඒකක 9.31කින් (0.06%) පහත වැටි තිබුණා.
එහි පිරිවැටුම සටහන් වුනේ රුපියල් මිලියන 841ක් ලෙසයි.