කොටස් වෙළඳපොළ දෙවෙනි දිනයෙත් පහළටම

Report

අද (04) ඇමරිකාවේ නව තීරු බදු පැනවීමෙන් පසු දෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් දක්නට ලැබුණා.

දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලුකොටස් මිල දර්ශකය ඒකක 284.25කින් පහළ ගොස් ඒකක 15,373.35ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 101.61කින් පහළ ගොස් ඒකක 4,541.71ක් ලෙසින් දැක්වුණා.

අද දිනයේ ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 3.17 ක් ලෙසින් වාර්තා විය.

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රැඳවියෙකු ඝාතනය කෙරේ

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රැඳවියෙකු ඝාතනය කෙරේ

ප්‍රකට චොක්ලට් සමාගමකට අධිකරණයෙන් නොතීසි

ප්‍රකට චොක්ලට් සමාගමකට අධිකරණයෙන් නොතීසි