කොළඹ කොටස් වෙළෙඳපොළන් විශේෂ දැනුම්දීමක්

Report

එළඹෙන මැයි 06 අඟහරුවාදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික ගනුදෙනු පස්වරු 12:30ට අවසන් කරන බව කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනය කරයි.

සාමාන්‍යයෙන් ගනුදෙනු පෙරවරු 9:30 සිට පස්වරු 2:30 දක්වා පැවැත්වෙන අතර, ආයෝජකයින්, කාර්ය මණ්ඩලය සහ වෙළෙඳපොළ සහභාගිකයින්ගේ පහසුව තකා මැතිවරණ දිනයේ ගනුදෙනු සුපුරුදු වේලාවට පෙර අවසන් කිරීමට තීරණය කර ඇත.

නිලන්තිගේ කට හින්දා කරකියා ගන්න දැයක් නැතුව තැන් තැන්වල නෝන්ඩි වෙන නලින්ද

නිලන්තිගේ කට හින්දා කරකියා ගන්න දැයක් නැතුව තැන් තැන්වල නෝන්ඩි වෙන නලින්ද

අනුර වැඩි කල් යන්න කළින් වැල් පාලමෙන් වැටෙනවා… ලියලා තියාගන්න..

අනුර වැඩි කල් යන්න කළින් වැල් පාලමෙන් වැටෙනවා… ලියලා තියාගන්න..