කොළඹ හොල්ලමින් සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් - දෙදෙනෙකුට තුවාල

Report

අද (04) අලුයම කොල්ලුපිටිය 6 වැනි පටුමගේ පිහිටි නිවාස සංකීර්ණයක වෙඩිතැබීමක් සිදුව තිබේ.

පොලීසිය සඳහන් කළේ, එම වෙඩිතැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවය.

අද සිට ඉදිරි දින දෙකේදී - ඔබේ දරුවාගේ හැකියාව පොලිසියේදී පෙන්නන්න නියම අවස්ථාවක් - මෙන්න විස්තරේ

අද සිට ඉදිරි දින දෙකේදී - ඔබේ දරුවාගේ හැකියාව පොලිසියේදී පෙන්නන්න නියම අවස්ථාවක් - මෙන්න විස්තරේ