දුම්රිය මගීන්ට සුභ ආරංචියක් - ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Report

ජනවාරි මාසයේදී කොළඹ සිට මහනුවර දක්වා දුම්රිය සේවා නැවත ආරම්භ කිරීමට සැලසුම් කරමින් පවතින බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා පැවසුවේ, හෙට සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා දුම්රිය සේවා නැවත ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවයි.

අදාළ බලපෑමට ලක්වූ දුම්රිය මාර්ග කොටසේ ඉදිකිරීම් කටයුතු සඳහා රුපියල් බිලියනයක මුදලක් වැය කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

රාජ්‍ය සේවකයන්ට අති විශේෂ නිවේදනයක් - වැටුප් වර්ධක ලබා ගැනීමට හා සේවය ස්ථිර කිරීමට - මේ සහතිකය පොලිසියෙන් අත්‍යවශ්‍යයි

රාජ්‍ය සේවකයන්ට අති විශේෂ නිවේදනයක් - වැටුප් වර්ධක ලබා ගැනීමට හා සේවය ස්ථිර කිරීමට - මේ සහතිකය පොලිසියෙන් අත්‍යවශ්‍යයි

රියදුරන්ට විශේෂ නිවේදනයක් - මේ ප්‍රදේශයේ අද දහවල් 1 සිට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි

රියදුරන්ට විශේෂ නිවේදනයක් - මේ ප්‍රදේශයේ අද දහවල් 1 සිට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි