වෙළෙඳපොළේ පවතින පොල්තෙල් සම්බන්ධයෙන් රතු එළියක්..

Report

වෙළෙඳපොළේ පොල්තෙල් මිල ඉහළයෑම නිසා තමන් අපහසුතාවයට පත් වී ඇති බව පාරිභෝගිකයෝ පවසනවා. කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල මෙන්ම දිවයිනේ සෑම නගරයකම පාහේ පොල්තෙල් මිල ඉහළ ගොස් ඇති බව දකින්නට ලැබේ.

පොල්තෙල් පිරිපහදු කරන්නන් හා පොල්තෙල් ආනයනකරුවන් විසින් ක්‍රියාත්මක කරන වෙළඳ මාෆියාව නිසා මෙසේ පොල්තෙල් මිල ඉහළගොස් ඇති බවයි, මේ පිළිබඳව වෙළෙන්දන් පවසන්නේ.

ලග්න කිහිපයකට අද සුපිරි ධන යෝගයක්.. ලග්න 4ක අය දැඩි අවධානයෙන් ඉන්න.

ලග්න කිහිපයකට අද සුපිරි ධන යෝගයක්.. ලග්න 4ක අය දැඩි අවධානයෙන් ඉන්න.


මෙම තත්ත්වය මත තම ව්‍යාපාරික කටයුතුවලට ද විශාල බලපෑමක් ඇති වී ඇති බවයි ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

සාමාන්‍ය පොල්තෙල් බෝතලයක මිල රුපියල් 500 සිට 700 දක්වා මිල ඉහළ යෑමක් සිදුව ඇති බව කියා සිටින පාරිභෝගිකයන් මේ පිළිබඳව වගකිව යුතු ආයතනයන්හි අවධානය යොමු විය යුතු බවයි පැවසෙන්නේ.

අද සිට වැස්ස සහ සුළං තත්ත්වයේ වෙනසක්..විශේෂයෙන් මේ ප්‍රදේශ වලට..

අද සිට වැස්ස සහ සුළං තත්ත්වයේ වෙනසක්..විශේෂයෙන් මේ ප්‍රදේශ වලට..