වහාම නිවාඩු දිනයන් ප්‍රකාශයට.. විශ්වවිද්‍යාල වැසෙයි.. මෙන්න මේ දවස්වල.. එතකොට පාසල්?.

Report

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විශේෂ තීරණයක් ගෙන තිබෙනවා. 

ඒ එළැඹෙන නොවැම්බර් 13 සහ 14 දෙදින වහාම නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමටයි.

11 වෙනි සඳුදා විශේෂ දවසක්.. රෑ 12ට ආරම්භ වෙලා වෙන දෙය මෙන්න.. එදාට රජයේ නිවාඩු දවසක් ද?..

11 වෙනි සඳුදා විශේෂ දවසක්.. රෑ 12ට ආරම්භ වෙලා වෙන දෙය මෙන්න.. එදාට රජයේ නිවාඩු දවසක් ද?..

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ විශ්වවිද්‍යාල සිසුන්ගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීම සඳහා මෙම පියවර ගත් බව ය.

මේ අතර එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණ ජන්ද විමසීමේදී රාජ්‍ය විශ්ව විද්‍යාල කාර්යමණ්ඩල වලට මෙන්ම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ද ජන්දය ප්‍රකාශ කල හැකි අයුරින් නිවාඩු ලබා දීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිශන් සභාව දැනුම් දී තිබෙනවා.

මාලිමාවෙන් විදුලි බිලට වෙන දෙය ජනපති කියයි.. දැනෙන්නම?. රටම බලා හිටිය පුදුම හිතෙන.. ඒ දෙය මෙන්න..

මාලිමාවෙන් විදුලි බිලට වෙන දෙය ජනපති කියයි.. දැනෙන්නම?. රටම බලා හිටිය පුදුම හිතෙන.. ඒ දෙය මෙන්න..

ඒ අනුව රජ්‍ය විශ්ව විද්‍යාල යටතට නොගැනෙන පෞද්ගලික විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන විසින්ද කාර්ය මණ්ඩල හා සිසුන්ට ජන්දය භාවිතා කිරීමට හැකි වන පරිදි නිවාඩු ලබා දිය යුතු බව මැතිවරණ කොම්සම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

එමෙන්ම 2006 වසරේ මැයි මස 31වන දිනට පෙර උපන් වසය අවුරුදු 18 සම්පූර්ණ වන අයගේ නම් ද ජන්ද හිමි නාමලේණයේ ලියාපදිංචි ඇති බව සදහන් වේ.

"මාමගෙන් බෑණට.." - මාලිමාවට.. එදා ඡන්දෙ නොදුන් අය ගැන ජනපති දැන් කියන දෙය මෙන්න..

"මාමගෙන් බෑණට.." - මාලිමාවට.. එදා ඡන්දෙ නොදුන් අය ගැන ජනපති දැන් කියන දෙය මෙන්න..

ඒ අනුව උසස් පෙල සිසුන්ට ජන්දය ප්‍රකාශ කිරීමට හැකි වන පරිදි උසස්පෙල උපකාරක පන්ති යොදා ගන්නා ලෙසද මැතිවරණ කොමිසන් සභාව අදාළ ලිපිය මගින් දැනුම් දී ඇත.