බංග්ලාදේශයේ වසා තිබු පාසල් යළි විවෘත කෙරේ...

By Parami Dissanayake Aug 18, 2024 03:15 PM GMT
Report

බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල, ද්විතීයික පාසල් සහ විද්‍යාල ඇතුළු සියලුම අධ්‍යාපන ආයතන එරට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදු කළ දැනුම්දීමකට අනුව නැවත විවෘත කර ඇතැයි වාර්තා වේ.

ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයෙක් හෙට දිවයිනට...

ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයෙක් හෙට දිවයිනට...

ෂෙයික් හසීනා අග්‍රාමාත්‍ය ධුරයෙන් නෙරපා හැරීමට හේතුවූ ශිෂ්‍ය විරෝධතා කේන්ද්‍ර කර ගත් ප්‍රචණ්ඩත්වය හේතුවෙන් මාසයකට වැඩි කාලයක් එරට පුරා පිහිටි අධ්‍යාපන ආයතන වසා දමා තිබුණා.