තුර්කිය ඇවිළේ පාර්ලිමේන්තුවේ ගුටි බැට පූජාවක්
By Mithu
තුර්කි රජයේ නව අධිකරණ අමාත්‍යවරයා ලෙස පත්කළ අකීන් ගුර්ලෙක්, එරට විපක්ෂය විරෝධය පළ කර තිබේ.
ඒ අනුව එලෙස පළකළ විරෝධය මුල්කරගෙන දිවුරුම් දීමට පෙර, පාර්ලිමේන්තුව තුළ ගැටුමකට මුහුණ දී තිබේ. මෙලෙස පත්වීම් ලැබූ අකීන් ගුර්ලෙක්, එරට හිටපු ප්‍රධාන අභිචෝදකවරයා ලෙසද කටයුතු කර තිබෙන බවට වාර්තා වේ.
එම කාල සීමාවේදී ජනාධිපති රෙසිප් එර්දොවාන්ගේ ප්‍රතිවාදීන් අත්තනෝමතිකව අත්අඩංගුවට ගත් බවට ද ඔහු චෝදනා කළ අයෙකි.