කොළඹට එන චීන නැව.

Report

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි පවසන්නේ මෙරටට පැමිණීමට වසර ලබා දුන් චීනයේ "Shi Yan 6" නෞකාව අද (25) කොළඹ වරායට සේන්දු වීමට නියමිත බවයි.

එම නෞකාව එළඹෙන නොවැම්බරයේ දිවයිනට පැමිණීමට අවසර ලබා දුන් බවයි මිට පෙර සඳහන් වූයේ.

"Shi Yan 6" නෞකාවට විදේශ කටයුතු අමාත්‍යංශයේ නිල අවසරය හිමි වීම මත කොළඹ වරායට පැමිණීමට නියමිතයි.