ධුර කාලය නිමකර යන චීන තානාපති පාර්ලිමේන්තුවේ විශේෂ සංචාරයක
By Malith Madushan
ශ්රී ලංකාවේ සිය රාජ්ය තාන්ත්රික ධුර කාලය අවසන් කර යන චීන තානාපති Qi Zhenhong මහතා සහ එම මහත්මිය අද (23) පාර්ලිමේන්තු සංකීර්ණයේ සංචාරයක නිරත වූහ.
එහිදී පාර්ලිමේන්තු බලධාරීන් විසින් ඔවුන් උණුසුම් අයුරින් පිළිගනිමින් සුබ පැතුම් එක් කළ බව වාර්තා වේ.