චීනය ඉරානයට ආයුද සැපයීමේ සූදානමක්? ඇමරිකානු බුද්ධි අංශයේ අනතුරු ඇගවීමක්

Report

ඉදිරි සති කිහිපය තුළ චීනය විසින් ඉරානයට නව ගුවන් ආරක්ෂක පද්ධති ලබා දීමට සූදානම් වන බව එක්සත් ජනපද බුද්ධි අංශ පෙන්වා දෙන බව CNN පුවත් සේවය වාර්තා කර ඇත.

චීනයේ අගනුවර වන බීජිනය තෙවන රටවල් හරහා නැව්ගත කිරීම් ඔවුන්ගේ මූලාරම්භය වසන් කිරීම සඳහා කටයුතු කරන බවට ඔවුන් අනතුරු අගවා ඇත.

අද සිට 18 දක්වා QR එකට ඉන්ධන නැහැ - අති විශේෂ නිවේදනයක්

අද සිට 18 දක්වා QR එකට ඉන්ධන නැහැ - අති විශේෂ නිවේදනයක්

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව, ධවල මන්දිරය සහ වොෂින්ටනයේ චීන තානාපති කාර්යාලය මේ සදහා අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කල බව වාර්තා වේ.

බීජිනය MANPAD ලෙස හඳුන්වන ගුවන් නාශක මිසයිල පද්ධති මාරු කිරීමට සූදානම් වන බව CNN වාර්තා කළේය. එක්සත් ජනපදය සහ ඉරානය අද දින පාකිස්තානයේ අගනුවර වන ඉස්ලාමාබාද්හිදී ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, සති හයක් පුරා පවතින ඔවුන්ගේ යුද්ධය අවසන් කිරීමට මාර්ග සොයමින් සිටිති.

ඇවිලුණු යුද්ධයේ සටන් විරාමය ගැන ශ්‍රී ලංකා රජය කට අරී - මෙන්න විස්තරේ

ඇවිලුණු යුද්ධයේ සටන් විරාමය ගැන ශ්‍රී ලංකා රජය කට අරී - මෙන්න විස්තරේ