අභ්‍යවකාශයේ තිබෙන වගාවේ එළවළු අස්වැන්න - [ Photos/Video]

Report

චීනයේ ජාතික අභ්‍යාවකාශ පරිපාලන මධ්‍යස්ථානය පවසන්නේ 2021 වසරේදී කක්ෂගත කරන ලද ටියාන්ගොන්ග් චීන අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ වගා කරන ලද එළවළු අස්වැන්න සාර්ථකව නෙළා ගැනීමට සමත් වී තිබෙන බවයි.


අභ්‍යවකාශයේ තිබෙන වගාවේ එළවළු අස්වැන්න - [ Photos/ | China Harvests Vegetables From Space Cultivation

එහි අරමුණ වී ඇත්තේ අනාගත මහා පරිමාණ අභ්‍යාවකාශ රෝපණ ව්‍යාපෘති වල පදනම සැකසීමයි. ටියාන්ගොන්ග් චීන අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ පෘථිවියේ සිට කිලෝමීටර් 425 ක් ඉහළින්ය.


GalleryGalleryGallery