ඓතිහාසික තීරණයක් - ආයේ මේ රටවල් 53න් තීරු බදු අය නොකරන බව දැනුම්දෙයි

Report

චීනය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වනු ලබන අප්‍රිකානු රටවල් 53 ක් වෙනුවෙන් ලබන මැයි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි 'ශුන්‍ය තීරුබදු' (Zero-tariff) සහනය ලබාදීමට චීන රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙම ඓතිහාසික තීරණය අනුව අප්‍රිකානු රටවලින් චීනයට ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා කිසිදු බද්දක් අය නොකෙරෙන බව සඳහන්.

එම පියවර මඟින් චීනය සහ අප්‍රිකානු මහද්වීපය අතර ආර්ථික සහ වෙළඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂිත බව වාර්තා වේ. 

නොමිලේ වීසා ලබාදීමේ ක්‍රියාවලිය ගැන දැනුම්දීමක්

නොමිලේ වීසා ලබාදීමේ ක්‍රියාවලිය ගැන දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් විශේෂ ඒකාබද්ධ ආපදා සැලැස්මක් - හෙට සිට

සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් විශේෂ ඒකාබද්ධ ආපදා සැලැස්මක් - හෙට සිට