චීනයෙන් ලංකාවට ඩොලර් මිලියනයක ආධාර
දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මහා පරිමාණ ව්‍යසනයකට මුහුණ දී ඇති ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා චීන රජය මුදල් සහ සහන පරිත්‍යාග නිවේදනය කර තිබේ.
කොළඹ චීන තානාපති කාර්යාලයට අනුව, චීන රජය ඇමරිකානු ඩොලර් මිලියන 1 ක මුදල් පරිත්‍යාගයක් ප්‍රදානය කර ඇත.
චීන රජය යුවාන් මිලියන 10 ක සහන සැපයුම් ද ලබා දී ඇත.