චීන රජයෙන් මෙරටට සුවිසල් පරිත්‍යාගයක්..(PHOTOS)

Sri Lanka Chinese Embassy in Sri Lanka China
By Sewvandhi Sep 23, 2022 11:51 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රුපියල් මිලියන 650ක වටිනාකමකින් යුත් නව ඖෂධ තොගයක් චීනය විසින් මෙරටට ලබා දී තිබෙනවා. චීනයේ චෙංඩු නුවරින් පිටත්ව ගොස් ඇති එම ඖෂධ තොගය රැගත් ගුවන් යානය අද(23) පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිත බවයි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කළේ.

ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.

එහි අඩංගු ඖෂධ වන්නේ.

  1. 100,800 PF.Syrs of Recombinant Human Erythropoietin Alpha Injection
  2. 270,000 doses of Rabies Vaccine
  3. 4,500 bottles of Fat Emulsion Injection
  4. 2,400 vials of Pemetrexed Disodium for Injection-100mg
  5. 1,520 vials of PD for Injection-500mg


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW


GalleryGalleryGalleryGallery