ආසියානු ක්‍රීඩා උළෙලේ චීනය පෙරමුණේ.
By Hashini
ආසියානු ක්‍රීඩා උළෙලේ සත්කාරක චීනය පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට සමත් වී තිබෙනවා.
රන් 53ක් , රිදී 28ක් සහ ලෝකඩ 13ක් සමඟින් සමස්ත පදක්කම් 84ක් හිමි කර ගනිමින්.
දකුණු කොරියාව සමස්ත පදක්කම් 49ක් ලබා ගනිමින් දෙවන ස්ථානයේ පසු වෙනවා.
ඔවුන් රන් 14, රිදී 16ක් සහ ලෝකඩ පදක්කම් 19ක් ලබා ගෙන තිබෙනවා.
රන් 8ක්,රිදී 20ක් සහ ලෝකඩ පදක්කම් 18ක් ලබා ගනිමින් ජපානය තුන්වන ස්ථානයේ පසු වනවා.
පදක්කම් සටහනේ ඉන්දියාව 6 වන ස්ථානයේ පසු වන අතරම ශ්‍රී ලංකාව රිදී පදක්කමක් පමණක් ලබා ගනිමින් 21 වන ස්ථානයේ පසු වනවා.