නයි මිරිසුත් සැරටම ගණන් උස්සලා.. හිතා ගන්න පුලුවන් ද ගාණ කීය ද කියලා..
මේ වන විට වෙළඳපොලේ නයි මිරිස් මිල ගණන් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ නයි මිරිස් කිලෝග්‍රෑමයක මිල රු.500 – රු.1100 අතර පවති.
ඒ බැවින් එනම් නයි මිරිස් කිලෝවක මිල රු.1000 ඉක්මවා ඇති හේතුවෙන් වෙනත් මිරිස්වලට වඩා නයි මිරිස් වගා කිරීමට ගොවීන් වැඩි වශයෙන් පෙළඹී සිටි.
ව්‍යාපාරිකයන් සඳහන් කළේ මින් පෙර මෙතරම් වැඩි මිලකට නයි මිරිස් අලෙවි නොවූ බවයි.
කෙසේ වෙතත්, වෙනත් මිරිස් වගාවන්ට මෙන් නයි මිරිස් වගාව සඳහා එතරම් සාත්තුවක් අවශ්‍ය නොවේ.
එමෙන්ම, මෙහි අස්වැන්න ද ඉතා හොඳ මට්ටමක පවති.