ශ්‍රී ලංකාව තවත් ලෝක වාර්තාවකට උරුමකම් කියයි.
Sri Lanka Economic Crisis
Government Of Sri Lanka
Sri Lanka Food Crisis
UNICEF
By Wayomi
ළමා මන්දපෝෂණය අතින් ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් 6 වෙනි ස්ථානය දිනා සිටින බව යුනිසෙෆ් සංවිධානය පවසනවා.
එම සංවිධනය සඳහන් කරන්නේ, ඒ අනුව ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ දරුණු මන්ද පෝෂණ තත්ත්වයට මුහුණ දී සිටින රටවල් අතර 2 වැනි ස්ථානය දිනාගෙන තිබෙනවා.
රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ජීවන වියදම ඉහළ යෑම නිසා ශ්‍රී ලාංකිකයන්ගේ ආහාර වේලට දරුණු ලෙස බලපෑම් එල්ල වී ඇති බවයි යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් වත්මන් ප්‍රවණතාවය දිගටම පැවතුනහොත්, ශ්‍රී ලංකාව ළමුන් සම්බන්ධව ගොඩනගා ගත් ප්‍රගතිය ආපසු හැරවීමේ අවදානමක් ඇති අතර සමහර අවස්ථාවලදී එම ප්‍රගතිය ස්ථිරවම නැති වී යා හැකි බව එං සංවිධනය වැඩිදුරටත් පේනවා දෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |