ලොවටම තර්ජනයක් වූ තවත් භයානක රෝගයක් සඳහා එන්නතක්

By Sewvandhi Nov 10, 2023 11:55 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ලොව පුරා සෞඛ්‍ය තර්ජනයක් වෙමින් පවතින චිකුන්ගුන්යා රෝගය සඳහා එන්නතක් නිපදවා ඇති අතර ඒ සඳහා අමෙරිකානු ආහාර සහ ඖෂධ පාලක මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

එනම් මෙම එන්නත චිකුන්ගුන්යා රෝගය සඳහා නිපදවූ පළමු එන්නත ලෙස දැක්වෙයි.මෙම රෝගය  මදුරු විශේෂයකින් ඇතිවන උණ සහ සන්ධි වේදනාව ඇතිවෙන අතර විශේෂයෙන් අලුත උපන් දරුවන් සඳහා එය මාරාන්තික බව හඳුනාගෙන ඇත.

එම අනුමැතියත් සමගම ලොව පුරා බොහෝ රටවල් එය භාවිතයට ගනිතැයි අපේක්ෂා කෙරේ.

පසුගිය සැප්තැම්බර් මාසය වනවිට චිකුන්ගුන්යා රෝගීන් 440,000ක් හඳුනාගෙන ඇති බවත් මරණ 350ක් වාර්තා වූ බවත් වාර්තා විය.

ReeCha