අලුත් අවුරුද්දට ගණන් උස්සන කිකිළියෝ!
By R.rishma
උත්සව කාලයේදී කුකුළු මස් සහ බිත්තර මිල ඉහළ යන බව වෙළෙන්දෝ පවසති.
දැනට බිත්තරයක් රුපියල් 40ත් 45ත් අතර මිලකට විකුණන අතර, කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,100ත් 1,200ත් අතර මිලකට අලෙවි වන බව ඔවුන් සඳහන් කරයි.
පෑලියගොඩ මාළු වෙළඳපොළේ තත්ත්වය අනුව, මාළු මිල ද ඉහළ ගොස් ඇත.