පළිභෝධනාශක ආනයනයට අවසර.! (VIDEO)

Report

පළිභෝධනාශක රෙජිස්ටාර්වරයාගේ අනුමැතිය ලත් වල්නාශක, කෘමිනාශක සහ දිලීර නාශක ආනයනය සඳහා අවසර ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.

පළිභෝධනාශක සඳහා වෙළඳපොලේ පවතින අධික මිල පාලනය කිරීම සහ ගොවිජනතාවට පහසුවෙන් මිල දී ගැනීම අවස්ථාව සලසාදීම සඳහා මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now