සමාජය කතා කරන්න බයවුණු චරිතයකින් සුමති සම්මාන වේදිකාව ජයගත් චතුරංග කොඩිතුවක්කු!
By Kanchana
චතුරංග කොඩිතුවක්කු කියන්නේ වත්මන් පරපුරේ ඉන්න දක්ෂ නළුවෙක් .ඉතිං ඊයේ රාත්‍රියේ සුමති සම්මාන උළෙලේ සම්මානයක් ඔහු හිමි කර ගත්තා .
ඔහු මේ දිනවල විකාශය වන බොහෝ ජනප්‍රිය ටෙලිනාට්‍ය කිහිපයක රංගනයෙන් දායකත්වය ලබා දෙනු ලබයි .
ඔහු තම දක්ෂතාවය නිසාම බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂනයක් හිමිකරගන තිබේ . ඒ නිසාම යෞවන යෞවනියන් ඔහුට ඇත්තේ අසීමිත ආදරයකි ඔහුගේ අතිශය අසීරු චරිත පවා සංයමයෙන් සිදු කළ ආකාරයක් තිබේ .
සමලිංගික චරිතයකින් ඔහු බොහෝ ප්‍රේක්ෂකයන් අතර කතා බහට ලක්වුණා .
ඒ වීදුරු තිර නාට්‍යයේ සචිත්‍රගේ චරිතයයි මෙම චරිතය ඉතාම සංයමයෙන් නිරූපනය කිරීම වෙනුවෙන් “වසරේ නැගී එන ටෙලිනාට්‍ය නළුවා” සම්මානය දිනාගත්තා . බොහෝ දෙනාගේ ආදරය ද දිනාගත්තා ඉතිං ඔබට උණුසුම් සුබ පැතුම් .......



