"පිස්සු මෛත්‍රීට පිස්සු - මම කීයටවත් පක්ෂෙන් යන්නෑ - එයා රටත් කාලා පක්ෂෙත් කෑවා" - (VIDEO)
2015 වසරේ ජනපති ධුරයට ඉල්ලන ලෙස තමන්ට හැමෝම ඉල්ලීමක් කළද එය පසෙක දා නිදහස් පක්ෂයේ මහා ලේකම් ගෙනාව බවත්, අවසානයේ ඔහු රටත් කාලා පක්ෂයත් කාපු බව හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග පවසනවා.
ඇය ඒ, බව සඳහන් කළේ, අද (8) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා පත් කිරීම සඳහා කොළඹ පදනම් ආයතනයට රැස් වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින්.
එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ මෙවැන්නක්,
..................................................................................................