චන්දිමාල් දුශේනිටත් සහය දෙනවා
By Gagana News
ජනප්‍රිය නාට්‍යයේ ප්‍රධාන චරිතයෙන් නිළි දුශේනි ඉවත් කිරීම සම්බන්ධයෙන් චන්දිමාල් ජයසිංහ වැදගත් අදහසක් පළ කර තිබේ.
නිළි දුශේනි ඉවත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල බොහෝ අදහස් පළ වී ඇති බැවින් චන්දිමාල් මෙම අදහස ද පළ කර තිබේ.
අදහස් දැක්වීමේදී,
ඒක මෙහෙමයි.. “යමෙක් වටකරගෙන කෙනෙකුට පහර දුන්නොත් මම ඒ පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටිමි..
මොකද එයා මට එහෙම පහර දෙනකොට කවුරුත් මාත් එක්ක හිටියේ නැහැ. මොකද ඒ හැඟීම මොන වගේද කියලා ඔයා දන්නවා...”
