"කාගෙන් බේරුණත් එයාගෙන් බේරෙන්න බැහැ"..ගල් මුල් ප්‍රහාර මැද යළිත් චමුදිත වසරේ ජනප්‍රියම නිවේදකයා සම්මානයෙන් පිදුම් ලබයි.(PHOTOS)

Report

කැලින් POPULAR AWARDS 2024 සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම නිවේදකයා සම්මානයෙන් පිඳුම් ලැබීමට ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමත් වී තිබෙනවා.

චමුදිත සමරවික්‍රම මහතා පිට පිට තුන්වන වරටත් වසරේ ජනප්‍රියම නිවේදකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීම විශේෂත්වයක්.

ස්පා එකට ගිය 07ක් සුරූපී තරුණියන් දෙදෙනකු පැහැර ගෙන යයි.. පාළු නිවසක තියාගෙ කරපු දේ මාට්ටු වෙයි..අවසානයේ තරුණියන්ට වෙච්ච දේ.

ස්පා එකට ගිය 07ක් සුරූපී තරුණියන් දෙදෙනකු පැහැර ගෙන යයි.. පාළු නිවසක තියාගෙ කරපු දේ මාට්ටු වෙයි..අවසානයේ තරුණියන්ට වෙච්ච දේ.


මේ අතර ඔහුගේ ප්‍රධානත්වයෙන් මෙහෙය වන සලකුණ වැඩසටහන ද වසරේ ජනප්‍රියම දේශපාලන වැඩ සටහන බවට පත්ව තිබේ.

විවිධ පිරිස් වල ගල් මුල් ප්‍රහාර සහ තර්ජනයන් මැද ඔහුට මෙම සම්මානය හිමිවීම ද විශේෂත්වයක් වේ.

GalleryGallery