ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම වසරේ විශිෂ්ඨතම පුද්ගලයින්ට හිමි සම්මානයෙන් පිදුම් ලබයි.(PHOTOS)
ලංකාවේ විවිධ ක්ෂේත්‍රයන් අධ්‍යයනයට ලක් කරමින් වසරේ විශිෂ්ටතම පුද්ගලයින් සොයා ගිය ගමනේ මෙවරත් අහස මීඩියා ටීම් විසින් 05 වන වරටත් සංවිධානය කරනු ලැබූ සම්මාන උළෙල පසුගියදා අති සාර්ථකව පවත්වනු ලැබීය.
මෙම සම්මාන ප්‍රදාන උළලේදී ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා වසරේ විශිෂ්ඨතම පුද්ගලයින්ට හිමි සම්මානය ලබා ගැනීමට සමත්ව තිබෙනවා.
මෙම සම්මාන ප්‍රදානය සිදුවන අවස්ථාවේ විවිධ ක්ෂේත්‍රයන් රැසක් නියෝජනය කරමින් විශාල පිරිසක් ඇගයිමට ලක්කෙරුණු බවයි සම්මාන උළෙල සංවිධානය කළ අහස මාධ්‍ය කණ්ඩායම ප්‍රකාශ කළේ.



